අර්ජුන් මහෙන්ද්‍රන්ගේ අත්සනින් මුදල් නෝට්‍ටු නිකුත්වේ

Published in පුවත්
Sunday, 10 May 2015 09:56

අවුරුදු 26 කට පසුව ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද අත්සනක් සහිතව ආන්දෝලනයකකට තුඩු දුන් නව මහ බැංකු අධිපතිවරයාගේ අත්සනින් යුතුව අලුත් මුදල් නෝට්‍ටු නිකුත් කර ඇත.

රුපියල් 5000 වටිනාකමින් යුතු මුදල් නෝට්‍ටු මෙලෙස මහ බැංකුව් විසින් නිකුත් කර ඇති අතර මුදල් ඇමැති රවී කරුණානායක මහතා සිංහල භාෂාවෙන් එහි අත්සන් කර ඇත.

මීට පෙර 1988 දී මහ බැංකු අධිපතිව සිටි නෙවිල් කරුණාතිලක මහතා ඉංග්‍රීසී භාෂාවෙන් මුදල් නෝට්‍ටු සඳහ අත්සන යොදා තිබිණි.

කෙසේ නමුත් මේවන විට ආන්ඩුව මුහුණ පා තිබෙන මූල්‍ය අර්බුදය හමුවේ මෙලෙස ඉහල අගයෙන් යුතු මුදල් නෝඅට්‍ටු මුද්‍රණයට යොමුව ඇති බව එම ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us