පොලීසියේ ලොකු පුටු 12ක් මාරුවේ

Published in පුවත්
Tuesday, 19 May 2015 08:53

පොලිස් ස්ථානාධිපතිවරුන් දොළොස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා තිබේ.

කුලියාපිටිය, මෝදර, කොටහේන, මාන්කුලම්, කොම්පඤ්ඤවීදිය, තලෙයිමන්නාරම, නාරම්මල, කොබෙයිගනේ, දුම්මලසූරිය, පන්විල, ඉරට්ටපෙරියකුලම් සහ මුල්ලයාවේලී යන පොලිස් ස්ථානවලට අදාළව එම ස්ථාන මාරුකිරීම් සිදුකර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් නව දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු ස්ථාන මාරුකළ නිලධාරීන් අතර වන බව වාර්තාවේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ සේවා අවශ්‍යතා මත පොලිස්පතිවරයා විසින් අදාළ ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us