මහ දවල් කොළඹ පත්තුවෙන ජනතාවගෙ ලයිට්

Tuesday, 19 May 2015 14:34

පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ කොළඹ නගරයේ තිබෙන වීථි පහන් කණු. මේ වීථි පහන් කණු කැමරාවට හසු කරගනිද්දී හරියටම වෙලාව  දවල් 12 යි. මේවා රෑට වගේම දවල්ටත් නොනවත්වා දැල්වෙනවා.  වීථි පහන් කණු නඩත්තු වෙන්නෙ කොළඹ නගර සභාව හරහායි. ඒ කියන්නෙ  මේ අධි බලැති වීථි පහන් හරහා නිකරුනේ අපතේ  යන්නෙ මේ රටේ සාමාන්‍ය ජනතාවගෙ මුදල්.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

DNP 4762

DNP 4769

DNP 4775

DNP 4777

 

Last modified on Tuesday, 19 May 2015 15:33

Leave a comment

ld add copy

Gossip

අනුරගේ කේන්දරය වජිර ගාවලු

අනුරගේ කේන්දරය වජිර ගාවලු

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගියදා අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති...

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත මේ අවන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස කතා බහට ල...

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

අනං මනං

Connet With Us