නව සභාපති සුගත් තිලකරත්න ක්‍රීඩා නියෝජ්‍ය අැමතිව හමුවේ

Published in පුවත්
Thursday, 21 May 2015 10:58

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට සභාපති ලෙස අලුතින් තේරී පත් වූ ප්‍රවීණ මළල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හමුවූයේය.

පසුගියදා සිදුවූ මෙම හමුවේදී මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේය.

එසේම ඉදිරියේ දී පැවැත්වෙන පාසල් මළල ක්‍රීඩා උත්සවය සඳහා ද වසන්ත සේනානායක නියෝජ්‍ය අමාත්‍යවරයාට ආරාධනා කිරීම සිදු විය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us