භාරත ඝාතන නඩුව යළිත් කල්යයි

Published in පුවත්
Friday, 22 May 2015 13:10

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ නඩුව ලබන මස 11 වැනිදා යළි විභාගයට ගැනීමට තීරණය කර තිබේ.

මෙම නඩුවේ 10 වැනි විත්තිකරු ලෙස නම් කර ඇති ජානක බණ්ඩාර ගලබොඩට සිතාසි ලබාදීමට නොහැකි වූ නිසා ඔහු නොමැතිව අපරාධ නඩු විදාන සංග්‍රහය යටතේ මෙම නඩුව විභාගයට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ නීතිඥවරයා අද උසාවියට දැනුම්දී තිබේ.

පසුගිය 28 වැනිදා කොළඹ මහාධිකරණ‍ය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ එය අද (22) විභාගයට ගැනීමට තීරණය විය.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූයේ පළාත් පාලන මැතිවරණය පැවති 2011 ඔක්තෝබර 08 සවස වැනිදා සවස මුල්ලේරියාව, වල්පොළ හන්දියේදී භාරත ලක්ෂ්මන් පාර්ශ්වය හා දුමින්ද සිල්වා පාර්ශ්වය අතර ඇතිවූ ගැටුමකදීය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 12දෙනෙකුට චෝදනා එල්ල වී අැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us