වරායේ දූෂණ හොයන්න කමිටුවක්

Published in පුවත්
Friday, 22 May 2015 14:04

වරාය අධිකාරියේ සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ඇතුළු තිදෙනෙකුගේ කමිටුවක් පත් කර අැත.

වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස පසුගිය රජය සමයේ කටයුතු කරනු ලැබුවේ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාය.

 ති‍්‍රකුණාමල වරායේ නිරික්ෂණ චාරිකාවකදී වරාය අධිකාරියේ සිදුව ඇති දූෂණ හා අක‍්‍රමිකතා පිළිබද සොයා බැලීම සඳහා කමිටුවක් පත්කරන බව විෂයභාර අමාත්‍යවරයා වන අර්ජුන රණතුංග මහතා පවසා තිබුණි.

Last modified on Friday, 22 May 2015 14:08

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us