මෛත්‍රී කාන්තාවන් ගැන වැඩියෙන් හිතයි

Published in පුවත්
Saturday, 23 May 2015 10:21
පළාත් සභා සඳහා කාන්තා නියෝජනය සියයට 30 දක්‌වා වැඩිකිරීමට රජය තීරණය කර ඇත.
 
දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 25 කින් වැඩිකීරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
 
ඒ අනුව පළාත් සභා මැතිවරණයකට තරඟ  කරන සෑම දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් නාමයෝජනා පත්‍රයේ සඳහන් මුළු අපේක්‌ෂක සංඛ්‍යාවෙන් සියයට 30 කට නොඅඩු ප්‍රමාණයක්‌ කාන්තාවන්ගෙන් සමන්විත විය යුතු වෙති.
 
මේ සඳහා 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් සකස්‌ කෙරේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us