ව්‍යවස්ථාදායක සභාව පත්කරන්න-පැෆ්රල්

Published in පුවත්
Saturday, 23 May 2015 13:30

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පෙර ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කරන ලෙස පැෆ්රල් සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

ඉන් අනතුරුව මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වැනි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සෘජුවම අදාලවන ආයතන ව්‍යුහයන්ද ස්ථාපිත කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටියේය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන මේ වන විට මසකට ආසන්න කාලයක් ගත වී ඇතත් මේ වන තුරු ව්‍යවස්ථාදායක සභාව පත්කර ගැනීමට කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බවද පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us