රන්දිව පුවත්පත වසා දමයි

Published in පුවත්
Monday, 25 May 2015 15:51
පසුගිය සතියේදී නිකුත් වූ රන්දිව ඉරිදා පුවත් පත එහි අවසන් කලාපය බව වාර්තාවේ. වසර පහක පමණ කාලයක්  පුරා හිමිකරුවන් කිහිප දෙනෙකු යටතේ ප්‍රකාශයට පත් කළ රන්දිව ඉරිදා පුවත් පතේ වර්තමාන හිමිකරු වන්නේ ව්‍යාපාරික රවී විජේරත්න මහතාය.
 
 පුවත්පත් වෙළඳපොළ තුළ රන්දිව අසාර්ථකවීම මෙලෙස ආයතනය වසා දැමීමට සිදුව තිබේ.  මැතකදී එම ආයතනයේ කළමණකාරිත්වය වෙනස් කර ඒ තවදුරටත් පවත්වාගෙන යාමට  උත්සහයක් ගෙන තිබුණද පසුය එහි ප්‍රයෝජ්‍ය වටිනාකමක් නොමැති වීමෙන්   පසුව මෙම තීරණයට රවී විජේරත්න මහතා පැමිණ තිබේ. 
 
රන්දිව පුවත්පත වසා දමන බව අද  දින එම කාර්ය මණ්ඩලයට දැනුම් දී  ඇත.
Last modified on Tuesday, 26 May 2015 08:54

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us