මෙවර උසස්පෙළ විභාගය සඳහා සහභාගී වීමට නියමිත උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ ‘අපේ සිංහල පංතියේ ’ සිසුවියන්ට සුභපැතීමට අද දින 28 නුගේගොඩ රෝටරි අධ්‍යාපන ආයතනයට පැමිණි විපක්‍ෂනායක රනිල් වික්රමසිංහ මහතා එසේ පැවසීය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත්සභා මන්තී එස්.එම්. මරික්කාර් මහතාද සහභාගී විය.
විපක්ෂ නායකවරයා රටේ අනාගතය කෙබඳු විය යුත්තේදැයි සිසු සිසුවියන් සමග කෙටි වෙලාවක් සාකච්ජා කළේය.
(srilankamirror.com)












 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														