වසර අවසානයට පෙර වයිෆයි කලාප දහසක්

Published in පුවත්
Wednesday, 27 May 2015 12:55

මේ වන විට ප්‍රධාන බස්නැවතුම්පොළ 25ක දුම්රිය පොළ අටක ‘වයිෆයි‘ කලාප සක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව වයිෆයි කලාප 105ක් මේ වන විට සක්‍රිය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.

වසර අවසානයට පෙර වයිෆයි කලාප දහසක් රට තුළ සක්‍රිය කිරීම ඉලක්කය බවත් ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පැවසුවේය.

වයිෆයි කලාප සේවය ලබාගන්නා සෑම ග්‍රාහකයකුම ආවරණය වන මධ්‍යම තොරතුරු පද්ධතියක් සකස් කිරීමේ කාර්යයද සදහා ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය ක්‍රියාකරගෙන යයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us