20ට තවත් සංශෝධන

Published in පුවත්
Thursday, 28 May 2015 12:43
නව පාර්ලිමේන්තුව තුල හිමිවන ආසන ප්‍රමාණය සම්බන්ධයෙන් සුළු පක්ෂවලින් මතුවූ විරෝධය හේතුවෙන් කැබිනට්  මණ්ඩලයට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී ඇතැයි පැවසේ. 
 
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණි. එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ  ජනාධිපතිවරයා විසිනි. 
 
කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සුළු පක්ෂ ඇමතිවරු තම පක්ෂ වලට මේ හරහා අසාධාරණයක් සිදුවන බව පවසා ඊට විරෝධය  පළ කර ඇත. ජනාධිපතිවරයා අදාළ සංශෝධන සිදුකර මෙම ගැටලුව විසඳීමට එකඟ වී තිබේ. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us