ගිය හතර මහින්ද සමඟ අනාතවෙයි, අනිත් අය එන්න බෑ කියයි. Featured

Published in පුවත්
Friday, 29 May 2015 13:30

ආණ්ඩුවට සම්බන්ධවී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් තමන් දරන ඇමැතිධූරවලින් ඉවත් වීමට සූදානම් නැති බව ඇමැතිධූරවලින් ඉවත්ව ගිය රාජපක්ෂවාදී ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ඩිලාන් පෙරේරා, සී.බී.රත්නායක, පවිත‍්‍රා වන්නිආරච්චි, මහින්ද යාපා යන ඇමැති පිරිස පසුගිය සතියේ ආණ්ඩුවෙන් ඉවත් වූහ. තමන් සමග එන්නැයි අදාළ මන්ත‍්‍රී පිරිස දැනට ඇමැතිධූර දරන මන්ත‍්‍රීවරුන්ගෙන්ද අවස්ථා ගණනාවකදී ඉල්ලා තිබිණි. එවිට ආණ්ඩුවට ප‍්‍රබල බලපෑමක් එල්ල කළ හැකි බවත්, ඒ හරහා තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගත හැකි බවත් ඔවුන් අදාළ ඇමැතිවරුන්ට පවසා තිබිණි.

මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වූ පසු පැවැති එකම සාකච්ඡාව පසුගිය 25දා පැවැති අතර, එහිදී දැනට ඇමැතිධූර දරන පිරිස පැහැදිලිව පවසා ඇත්තේ දහ නවය සහ විසිවැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගැනීම සදහා තමන් ඇමැතිධූර භාර ගත් බවත්, එය වෙනස් කළ නොහැකි බවත්ය.

එස්.බී.නාවින්න ඇමැතිවරයා මේ වෙනුවෙන් ප‍්‍රබලව පෙනී සිට ඇතැයිද හෙළි වේ.

Last modified on Friday, 29 May 2015 13:43

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us