විද්‍යාගේ මිලේච්ඡ ඝාතනයට එරෙහිව නිහඬ විරෝධතාවයක්

Published in පුවත්
Friday, 29 May 2015 16:27

යාපනයේ කයිට්ස්වලදී පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා මිලේච්ඡ ලෙස ඝාතනය කිරීමට එරෙහිව අද (29) කොළඹ කොටුවේදී ගුරු-දෙමව්පිය-සිසු නිහඬ විරෝධතාවයක නිරත විය.

 ජාතිවාදීන් විසින් මෙවැනි ඛේදවාචකයන් තම උවමනාවන් වෙනුවෙන් පාවිච්චි කිරීමටද දැඩි විරෝධය පලකරන බවත් මෙම අවස්ථාවට සහභාගී වූ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පැවසීය.

පසුගිය මැයි 27 දින පෙරවරුවේදී විද්‍යා සිසුවිය සිහිකරමින් සෑම පාසලකම විනාඩියක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමට ලංකාවේ සියළු පාසල්වලින් ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටි අතර සැම පාසලකම විද්‍යාගේ ඝාතනයට එරෙහිව විරෝධය පලකරමින් බැනරයක් ප‍්‍රදර්ශනය කරන ලෙසද පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

IMG 8560

IMG 8564

IMG 8584

IMG 8607

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us