අල්ලස් කොමිසමට පැමිණිලි 3000ක්

Published in පුවත්
Monday, 01 June 2015 10:37

පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව  අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව තුල දුෂණ සහ අල්ලස් පැමිණිලි 3000ක් පමණ විභාග වෙමින් පවතින  බව වාර්තා වේ.

මේ පරීක්ෂණ වලින් සියයට 90ක් පමණ මීට පෙර පැවති රජයේ දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරීන්ට එල්ල වූ චෝදනා බව අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය පවසයි.

එසේම ඇය එම ධුරයට පත්වනවිට 1800ක් පමණ පැමිණිලි විභාග වෙමින් තිබී ඇති  අතර ධුරයට පත්වීමෙන් අනතුරුව විවිධ පුද්ගලයන්ගෙන් සහ සංවිධානවලින් පැමිණිලි 1200ක් පමණ ලැබී ඇත.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය පවසන පරිදි අත්දැකීම් සහිත නීතිඥයන්ගේ අධීක්ෂණය යටතේ දිවා රෑ දෙකෙහිම මේ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතියි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us