20 නැතුව පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නෑ - රාජිත

Published in පුවත්
Monday, 01 June 2015 12:05
විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගන්නා තෙක්‌ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (31 වැනිදා) පැවැසීය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රජයකළ සාකච්ඡාවකදී 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යෑයි එකඟතාවයට පැමිණි බවද හෙතෙම කීය. මේ වන විට මහ මැතිවරණයට අයදුම්පත් කැඳවන බවත් එහිදී හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා නොදීමට ජනාධිපතිවරයා තීරණයක්‌ ගෙන ඇති බවත් ඇමැතිවරයා කීය.
 
ඊළඟ මහ මැතිවරණයේදී පිරිසිදු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයක්‌ බිහි කිරීම සඳහා දූෂිත නොවන පිරිසට නාම යෝජනා ලබාදීමට පක්‍ෂය කටයුතු කරනබවද හෙතෙම කියා සිටියේය.
 
(divaina)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us