මෙම ඉන්දීය ධීවරයින් පිරිස තහනම් දැල් ආම්පන්නද සහිතව මසුන් ඇල්ලීමේ කාර්යේ යෙදී සිටිය බවද එම කාර්යාලය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් මන්නාරම ධීවර පරික්‍ෂක කාර්යාලය හරහා මන්නාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තලෙයිමන්නාරම් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු සහ බෝට්ටු 3ක් ඊයේ (01) සවස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම් ධීවර පරික්‍ෂක කාර්යාලය පවසයි.
මෙම ඉන්දීය ධීවරයින් පිරිස තහනම් දැල් ආම්පන්නද සහිතව මසුන් ඇල්ලීමේ කාර්යේ යෙදී සිටිය බවද එම කාර්යාලය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් මන්නාරම ධීවර පරික්‍ෂක කාර්යාලය හරහා මන්නාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...