සජින් වාස් අැප ඉල්ලා මහාධිකරණයට

Published in පුවත්
Tuesday, 09 June 2015 15:28

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23 ක් අයථා පරිහරණය කළැයි සැකපිට දැනට රිමාන්ඞ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඇප ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත සංශෝධිත ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර අැත.

මන්ත්‍රීවරයා තමාට ඇප ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මීට පෙර ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර, එය මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ප්‍රතික්ෂේප කළේය.

එය ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී අැත්තේ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල නොගැලපීමකි. ඒ අනුව සජින් වාස් මන්ත්‍රීවරයා මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us