අවිද්‍යාව අගතියට පාර කපන බව බුදුන් වහන්සේ නැවත නැවත කියා දී තිබුන ද අවසානයේ රාජපක්ෂ අවිද්‍යාවෙන් අගතියට පත්ව රජ කමද අහිමි වී ගෙදර ගිය බව අමාත්‍යවරයා සිය ෆේස් බුක් ගිණුම හරහා සදහන්කර සිටී.
 
එසේම හිටපු ජනපතිවරයා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කිරීම විදුහල්පතිවරයෙක් නැවත ශිෂ්‍යත්ව පංතියට ගියා වැනි බවත් ඔහු සඳහන් කරයි.


 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														