''මළගෙදරක ගියානේ පෙරටුගාමීන්ගේ මන්ත්‍රීතුමා අජිත් කුමාර... ඒ මනුස්සයා ලොකු අකරතැබ්බයකට මුහුණ දීලා ආවේ... මටත් එහෙම වුණොත් කියලා හිතුනා " යයි ඔහු කියා සිටියේ, කොළඹ ඊයේ පැවති ජාතික නිදහස් පෙරමුනේ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයාගේ සුවදුක් බැලීමට යන්නේදැයි මාධ්‍යවේදියෙකු විමසු අවස්ථාවේදී ය.
තමන් ජනතා විමුක්ති පෙරමුණේ නායක සහෝදරයාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන බවද විමල් විරවංශ අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														