ආණ්ඩුවේ සුබසාධන වැඩපිළිවෙලට විපක්ෂය සහාය දැක්විය යුතුයි

Published in පුවත්
Thursday, 11 June 2015 13:14

රටේ සුභසාධනය වෙනුවෙන් ආණ්ඩුව සිදුකරන ක්‍රියාවලියට විපක්ෂයද සහය දැක්විය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් පවසයි.වත්මන් ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳ සෑහිමකට පත්විය හැකි බවද උන්වහන්සේ සදහන් කරයි.

මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති නිමල් ප්‍රේමවංශ මහතා අස්ගිරි මහනාහිමි බැහැදැකීමට ගිය අවස්ථාවේ අස්ගිරි පාර්ශවයේ මහනායක නාහිමියන් අදහස් දක්වමින්මේ බව කියා සිටියේය.

මහනුවර දළදා මාළිඟාව ආශ්‍රිතව මත්පැන්හල්, සූදූ ක්‍රීඩා කරන ස්ථාන පවත්වාගෙන යාම හෝ මොටර් රථ ධාවන තරඟ පැවැත්වීම අනුමත නොකරන බවද අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමි එම අවස්ථාවේ වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us