සිවිල් සාමාජිකයන් පත්කරන්නෙ අලුත් පාර්ලිමේන්තුවේදී

Published in පුවත්
Thursday, 11 June 2015 14:51

ව්‍යවස්ථා දායක සභාවට සිවිල් සාමාජිකයන් පත්කිරීමක් පවතින පාර්ලිමේන්තුවේදී සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවැසීය.ඔහු මේ බව පැවසුවේ අද(11) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

සිවිල් සාමාජිකයන් පත්කිරීමකින් තොරව දැනට පත්කර ඇති සාමාජිකයන් හත්දෙනෙකුගෙන් සමන්විත කමිටුව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව සාමාජිකයන් හත්දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව වහාම රැස්වී අදාළ කොමිෂන් සභා පත්කිරීමට කටයුතු කළ හැකි බවද ඔහු පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us