ඕමානයේදී අතවරයට ලක්වූ කතගේ සැමියාට ජීවිත තර්ජන

Published in පුවත්
Wednesday, 30 July 2014 11:30

ඕමාන තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ සිටියදී බලහත්කාරයෙන් ගබ්සාවකට ලක් කළ බව කියන කාන්තාවගේ ආරක්ෂාව සහතික කරන ලෙස ඇගේ සැමියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. 

නිල කාලය අවසන්වීමට  පෙර දිවයිනට කැඳවා තිබෙන  ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතා දිවයිනට පැමිණීමට ප‍්‍රථම මෙම ආරක්ෂාව තහවුරු කළ යුතු බව  අම්පාරේ පදිංචි මෙම පුද්ගලයා අවධාරණය කළේය. 

මේ වසරේ ජනවාරි මාසයේ  ඕමානයේ රැකියාවකට ගිය මෙම කාන්තාව එරට හාම්පුතෙකුගෙන් අතවරයට ලක්වී ඇති අතර අනතුරුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය  ඕමානයේ පවත්වාගෙන යන සුරක්ෂා නිවසට ඇයව යොමුකර ඇති බව  ඇගේ සැමියා  කියා සිටියේය. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us