අලි ඇත්තු පවරන්න වැඩපිළිවෙළක්

Published in පුවත්
Friday, 12 June 2015 14:59

රජය සතු සියලුම හීලෑ අලි ඇතුන් රජමහා විහාරවලට හා පරම්පරාගත හීලෑ අලි හිමියන්ට හෝ කිසියම් පුද්ගලයකුට ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසන බව සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ව්‍යාජ බලපත්‍ර හා කූඨ ලේඛන සාදා අලි ඇතුන් ළඟ තබාගෙන සිටි පුද්ගලයින්ගෙන් එම අලි ඇතුන් වනජීවී භාරයට ගෙන ඇත.

පෙරහර මංගල්‍ය සඳහා හෝ රජමහා විහාර වලට, පරම්පරාගත හීලෑ අලි හිමියන් හා නොයෙකුත් ධානපතියන් අලින් ඉල්ලා සිටියත් එම සතුන් හට අවශ්‍ය පෝෂණය, ව්‍යායාම, ‍වෛද්‍ය පහසුකම්, නඩත්තු කිරීමේ හැකියාව වැනි ප්‍රධාන නිර්නායකයන්ට යටත්ව ජාතික ප්‍රතිපත්තියක් සාදා සතුන් ලබාදිම සඳහා ක්‍රමවේදයක් මේ වන විට සකසමින් ඇති බව අමාත්‍යවරයා පවසයි.

නොබෝ දිනකින්ම අලි ඇත්තු පැවරීම සම්බන්ධව විධිමත් ක්‍රියා මාර්ගයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us