20ට සහාය ලබාදෙනවා-දමිල ප්‍රගතිශීලී සන්ධානය

Published in පුවත්
Saturday, 13 June 2015 11:31

කැබිනට් මණ්ඩලය ඊයේ(12) දින අනුමත කළ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂ සහාය දෙන බව දමිල ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

නව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය තමන් අපේක්ෂා කළ යෝජනාව නොවන නමුත් පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාවට වඩා මෙය යහපත් යෝජනාවක් බව එම සන්ධානය සදහන් කරයි.

මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන ආකාරයද සංශෝධනයට ඇතුලත් විය යුතු බව එම සන්ධානයේ ස්ථාවරය වී අැත.

20 ට අපි විරුද්ධයි - මනෝ ගනේෂන්

Last modified on Saturday, 13 June 2015 11:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us