කර්ණ ශංඛ බද්ධ කීරීමේ සැත්කම ලංකාවේදී

Published in පුවත්
Saturday, 13 June 2015 16:24

කන් ඇසීමේ දුර්වලතාව හෙවත් (HEARING DISORDERS) රෝගයෙන් පෙළෙන දුදරුවන් සඳහා සිදු කරන සැත්කම ලංකාව තුළ මෙතෙක් සිදු නොවුණි.

නමුත් ඉක්මනින්ම නොමිලයේ කර්ණ ශංඛ බද්ධකීරීමේ සැත්කම් ආරම්භකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව මෙරට ප්‍රථමවරට කොළඔ ජාතික රෝහලේ කර්ණ ශංඛ බද්ධකීරීමේ සැත්කම් ආරම්භ කිරීමට නියමිතය.

මීට පෙර මෙම සැත්කම විදෙස් රටවලට ගොස් සිදුකළ අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 29ක පමණ මුදලක් වැයවිය.

මේ පියවර යටතේ කන් ඇසීමේ දුර්වලතාව රෝගයෙන් පෙළෙන දූදරුවන්ට විශාල සහනයක් සැලසෙනු අැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us