නදීෂා, අම්බලන්ගොඩින් යලි දේශපාලනයට !

Published in පුවත්
Wednesday, 30 July 2014 13:15

පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී එජාපය යටතේ මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කල ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි ට  අම්බලන්ගොඩ ආසනයේ සම සංවිධායක ධුරය බාර ගන්නැයි එජාප නායකත්වය විසින් ආරාධනා කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. 

කෙසේවුවද ඇය මාතර දිස්ත්‍රීක්කයේ වැලිගම ආසනයේ සම සංවිධායක ධුරය ඉල්ලා අයදුම් පතක් පක්ෂය වෙත ඉදිරිපත් කර තිබු බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි. 
මේ සම්බන්ධයෙන් විමසීමට අප ඇයව සම්බන්ධ කර ගැනිමට උත්සහා කළ නමුත් එය ව්‍යර්ථ විය. 

Last modified on Wednesday, 30 July 2014 22:30

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us