ඉදිරි මහ මැතිවරණය පැරැණි ක්‍රමයටමයි

Published in පුවත්
Friday, 19 June 2015 09:07

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි සංශෝධනය සම්මත කර පැරැණි ක්‍රමය යටතේ ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු බව (17) දා රැස්‌වූ කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇත.

එළඹෙන මැතිවරණයෙන් පසු බලයට පත්වන පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමෙන් අනතුරුව පවත්වන මැතිවරණයේ සිට නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය වී තිබේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධවත් එහි නව මැතිවරණ ක්‍රමය පිළිබඳවත් කැබිනට්‌ රැස්‌වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us