බොදුබලේ අනුන්ගේ රෙද්දක් අස්සේ රිංගයි

Published in පුවත්
Monday, 22 June 2015 08:25

තම සංවිධානයට දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීමට මැතිවරණ නීතිමය අවකාශයක් නොමැති හෙයින් ප්‍රධාන දේශපාලන පක්ෂයක් ඔස්සේ ලබන සතියේ සිට දේශපාලන කටයුතු ආරම්භ කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර පවසයි.

ඒ සඳහා පැවැති මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත වීමටද අදහසක් නොමැති බවද අවධාරණය කරයි.

කෙසේ වෙතත් තම සංවිධානයට නව දේශපාලන ප්‍රවේශය සහ ඊට හවුල් කරගන්නා පුද්ගලයන් පක්ෂයෙන් නම සහ එහි ලාංඡනය පිළිබඳ සියලු තොරතුරු ලබන සතියේ මාධ්‍යයට හෙළිකරන බවද ගලගොඩඅත්තේ ඥානසාර පවසයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us