ආණ්ඩු මාරුවන විට ප්‍රතිපත්ති මාරු නොවිය යුතුයි-ජනපති

Published in පුවත්
Monday, 22 June 2015 14:57

ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත්, ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් බලපෑම් කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති සඳහා වූ ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාව අමතමින්ය.

ආණ්ඩු මාරුවූවාට ප්‍රතිපත්ති මාරු නොවීම වැදගත් බවත් ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් මේ ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති සඳහා වූ ව්‍යාපාරයට ප්‍රතිඥා ගතහැකිනම් වඩා හොඳ බවත් පැවසුවේය. මෙය යුගයේ අවශ්‍යතාවක් බවත් ඉන්දියාව වැනි රටවල් දෙස බලන කළ මෙය පැහැදිලි වන බවත් කීවේය.

'ඉන්දියාවේ කවදාවත් ආණ්ඩු වෙනස් වුණාට ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. හිතුවක්කාර විදිහට මැති ඇමතිවරුන්ට ප්‍රතිපත්ති හදන්න, රාජ්‍ය මුදල් පරිහරණයට අවස්ථාවක් නෑ. විය යුත්තේ ඒකයි'
යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us