හිට්ලර්ගේ චිත්‍රවලට ඉහළ ඉල්ලුමක්

Published in අනං මනං
Tuesday, 23 June 2015 11:22

ලෝකය  නරක මිනිසුන් සහ හොඳ මිනිසුන් ලෙස වෙන් කළ හැකිද? සෑම නරක මිනිසෙකු තුලම හොඳ දේවල්ද සෑම හොඳ මිනිසෙකු තුලම  නරක සුළුවෙන් හෝ දැකිය හැකියි.

හිට්ලර් ගැන හිතුවොත් කොහොමද. අපි සියලු දෙනා දන්න විදිහට ඔහු ලෝකයේ අහිංසක මිනිසුන් විශාල ප්‍රමාණයකගේ මරණයට වගකිව යුතු කෘර පාලකයෙක්.

එත් ඔබ නොදන්නා දෙයක් තිබෙනවා. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මිනිස් ජීවිත ගැන හැඟීමක් නැති හිටලර් වැනි මිනිහෙකුත් එක වෙලාවකදී සංවේදී කලාකාරයෙක්.

පසුගියදා ජර්මනියේදී  පැවැත් වුණු වෙන්දේසියකදී හිට්ලර් විසින් අඳින ලද දියසායම් සහ ඩ්‍රෝවිං චිත්‍ර ඉහළ මිලකට අලෙවි උනා. ඔහු විසින් අඳින ලද  Neuschwanstein Castle චිත්‍රය වැඩිම මිලකට එනම් ශ්‍රී ලංකා මුදලින් මිලියන 15ක මුදලකට  අලෙවි උනා.

මීට අමතරව A still-life of carnations චිත්‍රය රුපියල් මිලියන 10ට අලෙවි වෙලා. ඒවගේම  තවත් එවැනිම දියසායම් චිත්‍ර කිහිපයක්ම  ඉහල ලංසුවකට  අලෙවි වෙලා තිබෙනවා.

මෙම චිත්‍ර හිට්ලර්ගේ බව සැළකෙන්නේ ඔහු චිත්‍රවලට පහතින් "A Hitler" යනුවෙන් අත්සන් තබා තිබීම හේතුවෙනුයි.

ඒවගේම ඔහු දෙවරක්ම වියානා සරසවියේ ලලිත කලාව හැදෑරීම සඳහා ඉල්ලුම් කරත් එය ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඉන්පසුව  තමයි ඔහු හමුදාවට බැඳෙන්නෙ.

ඔහුට සරසවි වරම් හිමි උනානම් ඔහුගේ ජීවිත කතව වගේම ලෝක ඉතිහාස කතාවත් මීට වඩා  සුන්දර වෙන්න තිබුනා.

hitlar art

hitlar art1

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us