හදවත් සුවයට වැඩි මුදලක්

Published in පුවත්
Tuesday, 23 June 2015 15:23

හදවත් සැත්කම් සඳහා ලබාදෙන මුදල වැඩි කිරීමට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල තීරණය කර අැත. මේ වනවිට ඒ සඳහා ලබාදෙනු ලබන්නේ රුපියල් ලක්ෂ එකහමාරකි.

ඒ මුදල ලක්ෂ තුන දක්වා වැඩි කිරීමට අධක්ෂ මණ්ඩලය මගින් තීරණය කළ බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සභාපති මහින්ද මඩිහේවා මහතා සඳහන් කළේය.

මේ වන විට ප‍්‍රතිලාභ ක‍්‍රම දහයක් හඳුන්වා දීමටද සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල කටයුතු කර ඇති අතර ඉදිරියේදී තවත් ප‍්‍රතිලාභ ක‍්‍රම ලබා දීම පිළිබඳ අධ්‍යනය කරමින් සිටින බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us