අර්ජුන් මහේන්ද්‍රන්ට ටිකට් එක හම්බුවෙයි

Published in පුවත්
Friday, 26 June 2015 09:03

මහ බැංකු අධිපති අර්ජූන් මහෙන්ද්‍රන් මහතා, ආන්දෝලනයකට තුඩු දුන් භාන්ඩාගාර බැඳුම්කරයට සෘජුවම දායක වී ඇති ඇති බව ඊට අදාලව පොදුව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාව (COPA) විසින් තීරණය කර ඇති බව වර්තාවේ.

මෙම වන විට එක්සත් ජාතික පක්ෂයේ බලපෑමෙන් මෙම වාර්තාව නිකුත් කිරීම ප්‍රමාදවෙමින් පවතින අතර ශ්‍රී ලනීපයට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ අනිවර්යයෙන්ම අර්ජුන් මහෙන්ද්‍රන් මහතාව එම ධුරයෙන් ඉවත් කරන බවය.

මෙමඟින් රනිල් වික්‍රමසිංහට තරව‍ටුවක් කළ හැකි බව ශ්‍රී ලනීපයේ අදහස වී තිබේ.

Last modified on Friday, 26 June 2015 09:05

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us