තැපැල් ඡන්ද අයඳුම්පත් බාරගැනීමේ දින නියම කරයි

Published in පුවත්
Saturday, 27 June 2015 12:20

එළඹෙන මහ මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා වු අයඳුම්පත් බාරගැනීමේ දින නියම කර ඇත.

ඒ නිසා ජුලිමස 3 වැනි දින සිට 14 වන දින දක්වා අදාළ අයඳුම්පත් බාරගන්නා බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

මහ මැතිවරණය එ‍ළ‍ඹෙන අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිත අතර මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ජූලි මස 6 වැනිදා සිට 15 වැනිදා සිදුකිරීමට නියමිතය.

එසේම බලයට පත්වන නව රජය යටතේ නව පාර්ලිමේන්තුවේ කටයුතු සැප්තැම්බර් 1 වැනිදා යළි ආරම්භ කෙරෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us