බලය බදා ගන්න අදහසක් නෑ-රනිල්

Published in පුවත්
Sunday, 28 June 2015 09:25

ඉදිරි මැතිවරණයෙන් ජයක් ලබා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්කර ගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(27) ගම්පොළ පැවති රැස්වීමක් අමතමිනි.

ඉකුත් රජය මෙන් බලය බදා ගැනීමට සුදානමක් නැතැයිද සියලුම පාර්ශව වල අදහස් වලට ඇහුම්කන් දෙමින් රට ඉදිරියට ගෙන යන බවද පැවසුවේය.

ඒ අනූව සියලුම දෙනාටම බෙදා දී ඔවුන්ට වගකීම් බාර දී සැබෑ සංවර්ධනයක් ගෙන ඒමට ඇප කැපවන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us