මහින්දට අගමැති සටනට එන්නැයි අභියෝග කරනවා - අගමැති රනිල්

Published in පුවත්
Monday, 29 June 2015 10:00

හැකිනම් තමන් සමග අගමැති සටනට එන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28 දා) දඹුල්ලේ පැවැති ජන හමුවකදී පැවසීය.

තමන් සටනට සූදානම් යැයිද එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා සටනට එනවාද, පැනලා යනවාද කියා තමා දන්නේ නැති බවද ඔහු එහිදී කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ රෙජිමය පරාජය කළ බවත් මෙවර මහ මැතිවරණයෙන් පැමිණි පසු වළලා දමන බවත් අගමැතිවරයා කියා සිටියේය.

මහින්ද රාජපක්‍ෂ මහතාට වසර දහයක්‌ කරන්න බැරි වූ දේ තම ආණ්‌ඩුව ඉටුකරන බවද, තරුණ තරුණියන්ට හොඳ අනාගතයක්‌ ඇති කරන බවද එහිදී අගමැතිවරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us