සේවය හැර ගිය ගුවන් සෙබළුන්ට පොදු සමා කාලයක්

Published in පුවත්
Monday, 29 June 2015 12:21

සේවය හැර ගිය ගුවන් සෙබළුන්ට පොදු සමා කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවයේ නියුතුව සිට 2009 ජුනි මස 01වැනිදා සිට 2014 දෙසැම්බර් මස 31වැනිදා දක්වා කාලසීමාව තුළ සේවය හැරගිය ගුවන් භටයන්ට හා ගුවන් කාන්තාවන්ට දඬුවම් දීමකින් තොරව පොදු සමාව යටතේ නීත්‍යනුකූලව ගුවන් හමුදා සේවයෙන් ඉවත්වීම සඳහා අවසර ලබාගත හැකිය.

ඒ අනුව ඉහත කාලසීමාව තුළ සේවය හැරගිය පුද්ගලයන් 2015 ජූලි මස 01වැනිදා සිට සතියේ වැඩ කරන දිනවල පෙව 09.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ ගුවන් හමුදා මූලස්ථානය වෙත වාර්තා කරන ලෙස ගුවන් හමුදාව දැනුම් දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us