ලංකාව මාස 6ට බිලියන 6ක ආයෝජන හිමිකර ගෙන

Published in පුවත්
Monday, 29 June 2015 13:09

මේ වසරේ ගතවූ සය මසක කාලය තුළ රුපියල් බිලියන 06 ක වටිනාකමකින් යුත් සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාව විසින් හිමිකරගෙන අැති බව ලංකා අයෝජන මණ්ඩලය පවසයි.

මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා රුපියල් බිලියන 6.849 ක සෘජු විදේශ ආයෝජන හිමිව ඇති බව පවසයි.

මීට අමතරව අදාළ කාලය තුළ දේශිය වශයෙන් රුපියල් මිලියන 17,734ක ආයෝජන ලබාගෙන ඇතැයි වාර්තා වන අතර ඒ අතර මහා පරිමාණ ආයෝජන 42ක් ප්‍රමුඛ වේ.

කුඩා ජලවිදුලි බලාගාර, සංචාරක හෝටල්, නිවාස සංකීර්ණ ඉදිකිරීම, ඇඟළුම් නිෂ්පාදනය සහ මෘදුකාංග සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර සඳහා අදාළ ආයෝජන සිදු කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us