මෙවර ටී.වී දෙරණ විසින් සංවිධානය කරනු ලබන ‘වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිනට කිරුළ පැළැන්දවීම ඇය විසින් සිදුකෙරෙනු ඇත. 
අවසන් තරඟකාරියන් අතුරින් මෙවර ‘දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා‘තේරීමේ අවසන් මහා තරඟය එළඹෙන අගෝස්තු මස 02 වන දින වස්කඩුව, සිට්රස් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ටී.වී දෙරණ විශේෂ ආරාධනයෙන් ලංකාවට පැමිණී  කාර්ටියා වැග්නර්  ගේ ජායාරූප එකතුවක් පහතින් පළවේ. 











 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														