චන්ද්‍රිකා එනවා නම් අපිට දුන්නත් අපි ගන්නේ නෑ - බැසිල්

Published in පුවත්
Friday, 03 July 2015 09:13

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම කණ්ඩායමට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාම යෝජනා ලබා දුන්නත් භාර නොගන්නා බව බැසිල් රජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ශ්‍රීලනීපයේ මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවීම බාර දීම නිසා මෙම තීරණයට එළඹුණු බව ඔහු පැවසීය. එම තත්වය මත මත තම කණ්ඩායම ට අවශ්‍ය පරිදි මැතිවරණ කටයුතු සිදු කිරීමට නොහැකි වන පරිදි තම අපේක්ෂකයන්ට බාධාකාරී දේ සිදු විය හැකි බවත් එම කණ්ඩායමේ අදහස වී තිබෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදීද බණ්ඩාරනායක මහත්මියට සමීප කොටස් තමන් සමඟ සිටිමින් තම පිළ පරාජයට පත් කිරීම සඳහා කටයුතු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

Last modified on Friday, 03 July 2015 09:27

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us