මහින්දට ඕනෑ විදිහට පොලිස් මාරු වීම්

Published in පුවත්
Saturday, 04 July 2015 17:37

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති විට රජයේ කිසිදු නිළධාරියකුට ස්ථාන මාරූකිරීම් සිදු කළ නොහැකි මුත් පසුගියදා පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරූකිරීම් කිහිපයක් සිදු කෙරිනි එහිදී රාජකාරීම අවශ්‍යතා යනුවෙන් සාධාරණීකරණයක් කිරීමට උත්සහයක් ගත්තද මෙලෙස ඇතැම් මාරුකිරීම් සිදුකර අත්තේ දේශපාලන හිතවත්කම් මත බව හෙළිවේ.

බදුරලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි පොලිස් පරීක්ෂක ගුණසේකර මහතා එම පොලීසියේ සිටියදීම ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ කේ ඩී පී එල් උඩවත්ත නම් නිලධාරියාව පොලිස්පතිවරයා විසින් නිකුත් කළ 1/MD/ADM/1302/2015 දරණ අංකය යටතේ වන ලිපියෙන් පත් කර තිබේ. ඇල්පිටිය පොලිස් කොට්ඨාෂයේ සේවය කළ මෙම නිළධාරියාව මෙම පොලිස් ස්ථානය වෙත මාරු කර ඇත්තේ මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීමට බවද පැවසේ.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ මැතිවරණ සමයේදී පොලිස් මාරුකිරීම් කිසිවක් සිදු කිරීමට ඉඩ නොදෙන බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us