නිමල්, සුසිල්, අනුර, ඩලස්, ඩිලාන් ජාතික ලැයිස්තුව ඉල්ලයි. මෛත්‍රී බෑ කියයි.

Published in පුවත්
Wednesday, 08 July 2015 17:05
ඊයේ(07) රාත්‍රියේ රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද සහභාගිත්වයද  ඇතිව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ නායකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත , ශ්‍රි ලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා යන අය  ජාතික ලැයිස්තුවෙන් තමන්ට මන්ත්‍රීධුර ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
 
  මෙහිදී  ජනාධිපතිවරයා සුසිල් හා අනුර යාපා අමතමින්  දෙදෙනාම පක්ෂයේ ලේකම්වරු දෙදෙනා ලෙස ප්‍රබලයන් චරිත දෙකක් වන බැවින් අනිවාර්යෙන්ම තරග කර ජයගත යුතු බව පවසා ඇත. එමෙන්ම නිමල් සිරිපා සිල්වාට හා අනෙක් දෙදෙනාටද තරග කර හැකිනම් ජය අරගන්නා ලෙස අභියෝගයක්ද කර ඇත.
 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us