මහින්ද හදපු දකුණු ආසියාවේ ලොකුම සම්මන්ත්‍රණ ශාලාව ගලවා දමයි

Published in පුවත්
Sunday, 12 July 2015 11:59

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී අරලියගහ මන්දිරයේ ඉදිකිරීම ආරම්බ කර තිබුණ දකුණි ආසියාවේ ලොකුම සම්මන්ත්‍රණ ශාලාව(ව.මී. 3000)ගලවාගෙන ගොස් බෙන්තොට සවිකරගන්න ලෙසත් එමගින් එම සංචාරක ව්‍යාපරය කරන ජනතාවට සේවාවක් ලබා ගත හැකි බවත් ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගයන්ත කරුණාතිලක මහතාට පැවැසීය.

හික්කඩුව සිට මිරිස්ස දක්වා මුහුදු තීරය සංචාරක කළාපයක් ලෙස සංවර්ධනය කිරීම ඉදිරියේදී කරන බවත් අද යහපාලන රජය තුලින් දූෂණය හොරකම අතුගා ඇති බැවින් එම කෝටි ගනන මුදල් වලින් පොදු ජනතාවට සහන ලබාදීම තමාගේත් රජයේත් එකම අරමුණ බවත් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us