විද්වතුන් රැසක් ජවිපෙ ජාතික ලැයිස්තුවේ

Published in පුවත්
Monday, 13 July 2015 14:52

ඉදිරි මහා මැතිවරණය වෙනුවෙන් ඒ ඒ දේශපාලන පක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී දූර වෙනුවෙන් ඉදිරිපත් කරන නාමලේඛනය මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇත.ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කර ඇති නාමලේඛනය පහත දැක්වේ.

01. සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ – හිටපු විගණකාධිපති
02. අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය – ජ්‍යෙෂ්ඨ නීතිඥ
03. උපුල් කුමාරප්පෙරුම – ජ්‍යෙෂ්ඨ නීතිඥ
04. මහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා – මහාචාර්ය
05. චාල්ස් දයානන්ද – කථිකාචාර්ය
06. ආචාර්ය කේ.එස්. චන්ද්‍රබෝස් – ආචාර්ය
07. මහාචාර්ය සුසිරිපාල මානවඩු – මහාචාර්ය
08. මහාචාර්ය කපිල පෙරේරා – මහාචාර්ය
09. මහාචාර්ය පියදාස රණසිංහ – මහාචාර්ය
10. ආචාර්ය ජනක් කුමාරසිංහ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
11. අල්හාජ් මොහොමඞ් ඉබ‍්‍රහිම් – ව්‍යාපාරික
12. එස්. සජීව චාමිකර – පරිසරවේදී
13. එස්. ඇන්තනි ජීවා – ප‍්‍රවීණ කලාකරු
14. විනී හෙට්ටිගොඩ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
15. නයෝමි ප‍්‍රියන්ති රත්නායක – ව්‍යාපාරික
16. අරුන් හේමචන්ද්‍ර – විධායක නිලධාරි
17. සරණපාල ජයසූරිය – රංගන ශිල්පී
18. අනුරුද්ධ ජයසිංහ – සිනමාවේදී
19. අනුර ශ‍්‍රීනාත් – ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී
20. ආචාර්ය ජිනසේන හේවගේ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
21. විමලසිරි පුංචිහේවා – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
22. එස්.එෆ්. හිස්බි මව්ලානා – ඉංග‍්‍රීසි ගුරු
23. පී.ඩබ්. රෝහිණී බණ්ඩාර – සමාජ කි‍්‍රයාකාරිනී
24. මංජුල සමරසේකර – සමාජ කි‍්‍රයාකාරී
25. ධම්මික කුමුදු ෆොන්සේකා – ව්‍යාපාරික, කළමනාකරු
26. මහින්ද තෙන්නකෝන් – ව්‍යාපාරික
27. කාන්ති පුෂ්පලතා – විශ‍්‍රාමික ගුරු
28. එස්.ජී.කේ. ඇන්තනි ජයසිරි – ව්‍යාපාරික
29. ජානක අධිකාරි – නීතීඥ

lankaherald

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us