එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුව මෙන්න

Published in පුවත්
Monday, 13 July 2015 16:49

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයින් පහත දැක්වේ.

1. කරු ජයසූරිය
2. පූජ්‍ය අතුරලියේ රතන හිමි
3. ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න
4. මහාචාර්ය ශූ මාරසිංහ
5. එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන
6. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
7. මලික් සමරවික්‍රම
8. ජනාධිපති නීතීඥ තිලක් මාරපන
9. අනෝමා ගමගේ
10. අසාද් සාලි
11. කේ.වයි.පී. රාම්
12. සුරනිමල රාජපක්ෂ
13. ඩී.එම්. ස්වාමිනාදන්
14. කේ. වේලායුධන්
15. සිරිනාල් ද මෙල්
16. වී. ශෂිධරන්
17. රාජා උස්වැටකෙයියාව
18. හසන් අලි
19. ජී.බී. ගුණරත්න
20. අහමඩ් මොහොමඩ් ජමීල්
21. එන්. කාරියප්පර්
22. නිමල් ජයසිරි
23. වින්සන්ට් පතිරණ
24. යූසුෆ් ලෙබ්බේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us