මහින්දත් එක්ක ඉල්ලලා වැඩක් නැති නිසා නාමයෝජනා ප්‍රතික්ෂේප කළා - කරුණා අම්මාන්

Published in පුවත්
Monday, 13 July 2015 19:17

එක්සත් ජනතා නිදහස සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට මේවර මඩකලපු දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා නොලැබීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහුගේ ලේකම්වරියක පැවැසූවේ ඔහුට නාම යෝජනා ලැබුණ නමුත් ඒ ප්‍රතික්ෂේප කළ බවය.

මහින්ද රාජපක්ෂ සමඟ මෙවර මහ මැතිවරණයට තර ග කර ජයග්‍රහණය කළ නොහැකි නිසා තමන් ඔහු එම නාම යෝජනා ප්‍රතික්ෂේප කළ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙවර දෙමළ ජාතික සන්ධානයට තරගයක් දීමට මහින්ද රාජපක්ෂ මහතා කිසිසේත්ම සුදුකම් සපුරා නැති බව ඇය අවධාරණය කලේ සුළු ජාතිකයන්ට එරෙහිව රාජපක්ෂ මහතා පසු ගිය කාලයේ ගෙන ගිය ජාතිවාදී ව්‍යාපාරයන් නිසා දෙමල ජාතිකයන්ට ඔහු පිළිකුල් වී ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us