පණ ලැබුණු මොනාලිසා (video)

Published in අනං මනං
Tuesday, 14 July 2015 12:20

මුළු ලෝකයේම කලා ලෝලීන් වසඟ කරගත් ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා චිත්‍රයට පණ ලැබුනොත් මොන තරම් දේ කියාවිද.

ඇයට පණ  ලැබිලා. නූතන පරිගණක තාක්ෂණය ඇයට පණ  දෙන්න සමත් වෙලා තියෙනවා. මේ තාක්ෂනය හරහා ඇයට හිස හරවන්න , අහි බැම හකුළුවන්න විතරක් නොවෙයි හුසමගන්නත් අවස්ථාව දීලා.

 Living Joconde නම් ව්‍යපෘතිය යටතේ මොනාලිසා  තෙල් සායම් චිත්‍රයට පණ දී තිබෙනවා.

මේ මොනාලිසා සඳහා ඇය ඉදිරියේ සිටින පුද්ගලයාගේ  ඉරියව් හඳුනා ගත හැකි  හැකි සංවේදක උපකරණයක් සවිකොට තිබෙනවා. එයට අනුව ඉදිරියේ සිටින පුද්ගලයට ප්‍රතිචාර දක්වන්න ඩිජිටල් මොනාලිසා පුළුවනි.

 ඒවගේම මේ ඩිජිටල් මොනලිසාව අවශ්‍ය කෙනෙකුට ගෙදර ගෙනියන්නත් හැකියි.

මේ අලුත් නිර්මාණය සඳහා තාක්ෂණික ශිල්පින් 40ක් පමණ එකතු වී තිබෙනවා. ඒවගේම විවිධ ප්‍රමාණයන්ගෙන් එනම් ඔබගේ පෙන්ඩන්ට් එකේ සවිකරගත හැකි ප්‍රමාණයෙන් මිලදී ගත හැකි වෙනවා.

මේ අලුත් නිර්මාණය හරහා අලුත් දෙයක් මොනාලිසාට එකතු වෙලා නැතුව ඇති. ඒත් ඇය ලියනාඩෝ ඉදිරියේ චිත්‍රය අඳින තුරු සිටිය හැටි ඔබට මේ හරහා මවාගන්න පුළුවන් වෙයි.

monalisa2

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us