සරත් ආබෲ පෙත්සම අස් කර ගනී

Published in පුවත්
Tuesday, 14 July 2015 14:31

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතා ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කර ගෙන ඇති බව වාර්තා වේ.

එයට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ නුදුරු අනාගතයේ විනිසුරුවරයා හදිසි අත්අඩංගුවට පත් වීමේ අවදානමක් නොමැති වීමයි.

තම නිවසේ මෙහෙකාරියට පිස්තෝලයකින් පහර දීමේ සිද්ධියට සැකපිට ගල්කිස්ස අධිකරණයෙන් ඇප ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් ඉල්ලා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම ගොනු කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us