ජවිපෙ හිටපු මන්ත්‍රී දිමුතු අබේකෝන් එජාපයට එක් වෙයි

Published in පුවත්
Tuesday, 14 July 2015 20:17

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කල ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිබේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝ මහතා අද දින එජපයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. අද එජාප මැතිවරන ප්‍රචාරක ව්‍යාපරය ආරම්බ කරමින් මහනුවර පැවැති ‍රැළියේදී ඔහු එජාප සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

ජනතා විමුක්ති පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වැදි දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකරගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූ දිමුතු පසුව ජවිපෙ විසින් ගොඩනැගූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හාවා ලකුණ) නැමැති පක්ෂයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරනු ලැබීය

දිමුතු අබේකෝන් මහතා ජවිපෙන් ඉවත්ව පසුව පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය හා කටයුතු කළ අතර පසුව නන්දන ගුණතිලකගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ පළමු පෙරමුණ සංවිධානය සමඟද කටයුතු කළේය.

Last modified on Tuesday, 14 July 2015 20:28

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us