මේ වන විට මැතිවරණ පැමිණිලි 237යි

Published in පුවත්
Friday, 17 July 2015 15:19

ඉදිරි මහ මැතිවරණයට අදාළව මැතිවරණ කාර්යාලය වෙත මේ වන විට පැමිණිලි 237ක් වාර්තා වී අැත. ඉන් පැමිණිලි 236ක්ම නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් වාර්තාවී ඇති අතර සෙසු පැමිණිල්ල ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් සම්බන්ධයෙන් ලැබී ඇති බව මැතිවරණ කාර්යාලයේ පැමිණිලි අංශයේ ප‍්‍රකාශිකාවක් සඳහන් කළාය.

දැනට ලැබී ඇති පැමිණිලි 237න් වැඩිම සංඛ්‍යාව වූ පැමිණිලි 29 කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී අැත. කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් නවයක්ද, හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් 17ක්ද සහ බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් 14ක් ද ආදී වශයෙන් මෙම පැමිණිලි වාර්තා වී ඇත.

මේ අතර පොලිස් මැතිවරණ කාර්යාලය වෙතද මේ වන විට ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි තිස් හයක් ලැබී අැත. ඊට අදාළව පුද්ගලයින් හතළිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us